ලොවටම සුභ පණිවුඩයක් – කොරෝනා වලට පිළිතුරක් හමුවෙයි



ලොවටම සුභ පණිවුඩයක් – කොරෝනා වලට පිළිතුරක් හමුවෙයි


කොරෝනා වයිරසයට එරෙහිව මුඛ එන්නතක් තවත් සති කිහිපයක් ඇතුළත නිපදවීමට හැකිවනු ඇති බව ඊශ්‍රායලයේ විද්‍යාඥයින්පිරිසක් සදහන් කර තිබෙනවාඖෂධය සඳහා අවශ්‍ය පරීක්‍ෂණය අවසන් කර දින 90 ක් ඇතුළත මෙම ඖෂධය ලබා ගත හැකිවනු ඇතැයි එරට නිලධාරීන් අපේක්ෂා කරනවා පිලිබදව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ඔෆීර් අකුනිස් මහතා මෙලෙස අදහස් පළකළා.


මෙම ආකර්ෂණීය ඉදිරි ගමනට මිගාල් [ගැලීලි පර්යේෂණ ආයතනය සුබ පැතුම්බරපතල ගෝලීය COVID-19 තර්ජනයටඅවශ්‍ය ප්‍රතිචාර දැක්වීමට අපට හැකිවන පරිදි තවදුරටත් වේගවත් ප්‍රගතියක් ලැබෙනු ඇතැයි මට විශ්වාසයි.”

කුකුළු මස් වලින් සොයාගත් බෝවන බ්රොන්කයිටිස් වෛරසයට (අයිබීවීඑන්නතක් ආශ්‍රයෙන් මෙම ඖෂධය නිපදවන බවමයිගල් හි විද්‍යාඥයින් තහවුරු කළා.

එය පශු වෛද්‍ය ආයතනයෙන් අත්හදා බලා ඇති අතර එය ධනාත්මක ලක්ෂණ පෙන්නුම් කර තිබෙනවා.

No comments