වුහාන් බලා ගිය ශ්‍රී ලංකන් කණ්ඩායමේ කැපවීම...
වුහාන් බලා ගිය ශ්‍රී ලංකන් කණ්ඩායමේ කැපවීම.....
චීනයේ වුහාන් නගරයේ රැඳී සිටි සිසුන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් 33 දෙනෙකු රැගත් UL1423 ගුවන් යානයේකාර්ය මණ්ඩලය මහත් කැපවීමක් කර ඇත.
ඔවුහු මේ ගමනට මත්තෙන් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයකට මුහුණ දුන් අතර ඒ සඳහා ඔවුන්ට විශේෂ පුහුණුවක්ද ලබා දෙනලදී.
ආපසු චීනයේ සිට ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණි පසු සාමාන්‍ය ආකාරයට නිවෙස් කරා යා නොහැක. චීනයේ සිට පැමිණි සිසුන් මෙන්ඔවුන්ද දියතලාව හමුදා කඳවුරේ සති දෙකක නිරෝධායන වැඩසටහනකට සහභාගි විය යුතුය.
විදෙස් රටක අධ්‍යාපනය සඳහා පිටත්ව ගොස් අවදානමක සිටි දේශීය සිසුන් නැවත දිවයිනට ගෙන ඒමට කටයුතු කල මෙමකණ්ඩායම සහ ඔවුන්ගේ පවුල් වල සැම රටක් ලෙස අප අගය කල යුතුය.
Post Comment
No comments