නව රජය විසින් ක්‍රියාත්මක වන පරිසර සංරක්ෂණ ව්‍යාපෘතියට සමගාමීව අකුරණ ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති අයි.එම් ඉස්තිහාර් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අකුරණ නගරයේ සිදුවූ නගර පවිත්‍ර හා පරිසර සංරක්ෂණ වැඩසටහන ඇතුළු මහජන ජංගම සේවාවන්...
🇱🇰புதிய அரசாங்கத்தினால் செயல்படுத்தப்படும் நகர அலங்கரிப்பு மற்றும் சூழல் பராமரிப்பு சம்பந்தமாக அக்குறணை பிரதேச சபையின் தவிசாளர் கௌரவ இஸ்திஹார் இமாதுதீன் அவர்களும் ,இலங்கை ஒலிபரப்புக் கூட்டுத்தாபன மலையக சேவை மற்றும் அக்குறணை பிரதேச செயலகம் இணைந்து மேற்கொள்ளும் நகர சுத்திகரிப்பு/சிரமதானப் பணி மற்றும் சூழல் பராமரிப்பு நிகழ்ச்சிகள் 2020 (ஜனவரி) மாதம் 25ஆம் திகதி சனிக்கிழமை அக்குறணை நகரில் நடைபெற்றது. இந்நிகழ்வில் அக்குறணையிலுள்ள சகல நலன்புரிச்சங்கங்கள், பொதுநல அமைப்புகள், விளையாட்டுக் கழகங்கள் ஆகியவற்றின் அங்கத்தவர்கள் கலந்து கொண்டனர்.
இன் நிகழ்வில் பிரதம அதிதியாக முதலீட்டு அபிவிருத்தி இராஜாங்க அமைச்சர் கௌரவ கெஹெலிய ரம்புக்வெல்ல, அவர்கள் மற்றும் அக்குறனை பிரதேச சபையின் தவிசாளர் இஸ்திஹார் இமாதுதீன் அவர்களும் அக்குறனை பிரதேச சபை உறுப்பினர்களும் கலந்து கொண்டதுடன் அக்குறனை சமுதாய மேம்பாட்டு சங்கங்கள் நலன்புரி சங்கங்களும் விளையாட்டு கழகங்கள் அதே போன்று ஊர் மக்களும் கலந்து கொண்டனர்.
இந்நிகழ்வில் மக்களின் நலன் கருத்திற்கொண்டு அரச அலுவலகங்களினால் வழங்கப்படும் சேவைகளும் ஏற்படு செய்யப்பட்டு இருந்தது.
- அரச அபிவிருத்தி வேலை திட்டம்
- நகரத்தை சுத்திகரிக்கும் வேலைத்திட்டம்
- மரம் நடுகை வேலைத்திட்டம்
- கலாசார மற்றும் கலை ஆற்றல்களை வெளிப்படுத்துவதற்கான சந்தர்ப்பங்கள்
போன்ற நிகழ்வுகளும் நடைபெற்றது....
🇱🇰නව රජය විසින් ක්‍රියාත්මක වන නගර පවිත්‍ර කිරීමේ සහ පරිසර සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතියට සමගාමීව අකුරණ ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති ඉස්තිහාර් ඉමාදුදීන් මැතිතුමා, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ කදුරට ගුවන් විදුලි සේවා අංශය හා අකුරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මෙහෙයවීම යටතේ නගර පවිත්‍ර කිරීම/ශ්‍රමදාන හා පරිසර සංරක්ෂණ වැඩසටහනක් මෙම මස ජනවාරී 25 වන සෙනසුරාදා දින අකුරණ නගරයේදී පවත්වන ලදී.මෙම අවස්ථාව සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් අයෝජනය ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු කෙහෙළිය රඹුක්වැල්ල මැතිතුමා සහ අකුරණ ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති ඉස්තිහාර් ඉමාදුදීන් මැතිතුමා ඇතුළු අකුරණ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සර්ව ආගමික නායකයන් සහ ප්‍රදේශවාසීන් විශාල ප්‍රමාණයක් සහභාගී වී සිටියහ. තවද රාජ්‍ය ආයතනයන් සමගින් අකුරණ තිබෙන සියලුම සමාජ සේවා සමිතීන්/සංගම්/ක්‍රීඩා සමාජයන් සහ සංවිධානයන් වල සාමාජිකයන් එක්වී විවිධ ජංගම සමාජ සේවාවන් සපයන ලදී.
එසේම මෙම අවස්ථාවේදී,
•රජයේ සංවර්ධන වැඩසටහන්
•නගරය පිරිසිදු කිරීමේ වැඩසටහන්
•රුක් රෝපණ වැඩසටහන්
•සංස්කෘතික හා කලා හැකියාවන් එළිදැක්වීමේ
•නොමිලේ සෞඛ්‍ය සායනයන්
•නොමිලේ ලේ පරිකෂාවන් ආයුර්වේද සායනයන්
යනාදී වූ විවිධාංග රැසකින් සමන්විත වුණි.

No comments